Monthly Registration
Step 01
First visit
www.itpalaze.com. Then you can find out courses and the course shedules from
Shedules.
Choose the course(s) that you hope to learn.
ලියාපදිංචි වීම සදහා
www.itpalaze.com වෙත පිවිසෙන්න. එහි Shedules පිටුව මගින් ඔබට පාඨමාලා සහ පාඨමාලා කාලසටහන් පිළිබද දැනගත හැක.
ඔබ හැදෑරීමට බලාපොරොත්තු වන පාඨමාලා(ව) තෝරාගන්න.
Grade 06 - 1,300 LKR
Grade 07 - 1,300 LKR
Grade 08 - 1,300 LKR
Grade 09 - 1,300 LKR
Grade 10 | O/L - 1,800 LKR
Grade 11 | O/L - 1,800 LKR
Step 02
Credit your monthly course fee to a bank account listed below.
ඔබගේ පාඨමාලාවට අදාළ මාසික ගාස්තුව පහත ලැයිස්තුවේ ඇති බැංකු ගිණුමකට බැර කරන්න.
Bank Deposit / ATM / Online Transfer
Important
01. Please mention your
name in
Beneficiary Section.කරුණාකර ගෙවීම් පිළිබද විස්තර කොටසේ ඔබේ නම සඳහන් කරන්න.
02. Make sure to keep Payment proof (Bank Slip, ATM Reciept or Screenshot)
Step 03
Now fill out this
Monthly Registration form with your course details and payment proof.
දැන් ඔබේ පාඨමාලා විස්තර සහ Payment Proof ඇතුළත් කරමින් පහත Monthly Registration පෝරමය පුරවන්න.
After submitting the form will check it and give access to your course within 24 hours.
පෝරමය ඉදිරිපත් කිරීමෙන් පැය 24ක් ඇතුළත ඔබේ පාඨමාලාවට ප්‍රවේශය හිමිවේ.
If there is any problem, please contact us via WhatsApp message or phone call
ගැටළු ඇත්නම් WhatsApp පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් හරහා යොමු කරන්න.
WhatsApp
Call